Sewing SL : මැහුම් ගෙතුම් මුල සිට ඉගෙනගන්න Descrição do Aplicativo 1k564i
මෙම යෙදුම නිර්මාණය කිරීම මගින් අප බලාපොරොත්තු වුයේ විශේෂයෙන් ශ්‍රී ලාංකික තරුණියන්ගේ මැහුම් කුසලතාවයන් නිවසේ සිට තනිවම වර්ධනය කර දීමට හැකි වීමයි. නවතම මෝස්තරයන් නිවසේදීම මසා ගන්නා ආකාරයන් ඇතුළු සියලුම ඇදුම් මෝස්‌තර තමන්ට තනිවම නිවසේ සිටම මසා ගැනීමේ හැකියාව මෙමගින් ලැබෙනු ඇත. එසේම අනාගත රැකියාවක් හෝ තමාගේම ස්වයං රැකියාවක් සඳහාද මේ මඟින් ඔබට නොමිලේ මේ තුලින් අඩිතාලම ලබා ධිම සිදුකෙරේ.
You can learn sewing from this application. ( Mahum gethum sinhala )
Learn Mahum Gethum Free Sinhala